ආගමක් ඇදහීමේ හා විශ්වාසයක් දැරීමේ නිදහස
පුද්ගලයෙකුට ආගමක් ඇදහීමේ හා විශ්වාසයක් දැරීමේ නිදහස පිළිබඳව සමාජ අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් වූ ආරම්භ කලා වූ මෙම සුවිශේෂී වෙබ් සේවාව තනි පුද්ගලයන්ට, ප්‍රජාවන්ට මෙන්ම, තීරණ ගැනීමේ කර්තව්‍යයෙහි නියුතු අයට ආගමක් ඇදහීමේ හා විශ්වාසයක් දැරීමේ නිදහස ගැන ඉගෙනීමට, සිහිපත් කර ගැනීමට, සහ අන් අයටත් දැනුම බෙදා දීමට ඉගෙනුම් සම්පත් සහ පාඨමාලා සපයයි. ස්වයං අධ්‍යයනය සඳහා සම්පත් සහ කණ්ඩායම් පුහුණුවීම් සඳහා ගුරුවරුන්ට සහ දේශකයන් හට අප සම්පත් සපයන්නේමු. අපගේ ඉගෙනුම් ද්‍රව්‍ය විශේෂඥයින්ගේ සහ විවිධ ආගම් සහ විශ්වාස දරන ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් පිළියෙළ කර ඇත.
අපගේ ආගමක් ඇදහීමේ හා විශ්වාසයක් දැරීමේ නිදහස හඳුන්වාදීමේ වීඩීයෝ එකතුව සහ (සිංහල) අප සතුව ඇති ලේඛන ඔබට මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැක. වැඩි විස්තර සඳහා කරුණාකර ඉංග්‍රීසි වෙබ් අඩවියට පිවිසෙන්න. එහිදී ඔබට චිත්‍රපට, කණ්ඩායම් අභ්‍යාස, වාර්තා සහ මාර්ගෝපදේශ වැනි අමතර සම්පත් රාශියකට ප්‍රවේශය ලබා ගත හැකිය..