සියලුම භාෂා අනුවාද

ප්‍රාදේශීය සමාජ පරිවර්තක පාඨමාලාව ඔබගේ භාෂාවෙන් ද ලබා ගැනීමට තිබේදැයි මෙතැනින් බලන්නæ

​පාඨමාලාවේ තවත් භාෂා අනුවාද ඉදිරියේ දී සපයා දෙනු ලැබේ!

ප්‍රාදේශීය සමාජ පරිවර්තක පාඨමාලාව දැනට ඉංග්‍රීසි, අරාබි, ප්‍රංශ, සිංහල, දෙමළ සහ උර්දු යන භාෂාවලින් ලබාගත හැක.
මෙම පාඨමාලාව 2023-24 වර්ෂයේ දී තවත් භාෂා වලින් ප්‍රකාශයට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

අලුතින් භාෂා පරිවර්තන පළ කරන විට ඒ පිළිබඳ දැනුවත් වෙන්න.

අපගේ ප්‍රවෘත්ති පත්‍රිකාවට දායක වෙන්න.