පියවරක් ඉදිරියට

පියවරක් ඉදිරියට’ යනු ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමාජ පංතිය, ජන වර්ගය සහ ආගමික අනන්‍යතාවය වැනි අපගේ විවිධ ලක්ෂණ අපට විවිධ වර්ගයේ වාසි සහ අවාසි ගෙන ඒමට හේතු වන බව හඳුනා ගැනීමට සහ මෙනෙහි කිරීමට මිනිසුන්ට උපකාරී වන සරල භූමිකා රංගන ක්‍රියාකාරකමකි.

සෑම සහභාගීවන්නෙකුට ම එක් චරිතය බැගින් ලබා දෙනු ලැබේ. සහභාගීවන්නන් කාමරයේ එක් පැත්තක එක පෙළට සිටගෙන, පහසුකම් සලසන්නා විසින් කියවනු ලබන එක් එක් ප්‍රකාශය සමග තමන් එකඟ වන්නේ නම් එක් පියවරක් බැගින් ඉදිරියට යනු ලැබේ. ප්‍රකාශ එකින් එක කියවනු ලබන විට, වරප්‍රසාද සහිත පුද්ගලයින් සහ වරප්‍රසාද නොමැති පුද්ගලයින් අතර ශාරීරිකව තිඛෙන පරතරය ක්‍රමයෙන් පුළුල් වේ.

ඔබට මෙම පිටුවෙන් ශ්‍රී ලංකාවේ පසුබිමට ගැළපෙන සේ සකස් කරන ලද චරිත කාඩ්පත් සහ ප්‍රකාශ බාගත කර ගත හැක.

බාගත කර ගත හැකි සම්පත්.

“පියවරක් ඉදිරියට කියන්නෙ ඉතාම හොඳ අභ්‍යාසයක්! මිනිසුන්ව අතහැර දමනු ලබන්නේ කෙසේද යන්න සහ මිනිසුන්ව ලේබල් කරනු ලබන්නේ සහ අවමානයට ලක් කරනු ලබන්නේ කෙසේද යන්න එමගින් සැබවින් ම පෙන්වා දෙනවා.”

හමාම් හදාද්

පහසුකම් සලසන්නා, ජෝර්දානය

ඔබගේ සංචාරක පවත්වනුයේ ආගමන හා දන්තකාලය ගැන සියල්ල පෙරදසුන් දක්වන්ගේ සහාය කුමුදලක්

සංචාරක වෙරළේ වෙරළේ වෘක්ෂ කරන්නේ ආර්ථිකයාගේ පුහුණුව

තවත් ඉගෙනගන්න